වර්තමානයේ අවුරුදු 15 පමණ සිට අවුරුදු 80 වගේ හැම වයස් පරාසයකම මිනිසුන් Smartphones භාවිතයට පුරුදු වෙලා ඉන්නවා. Smartphones භාවිතයෙන් අපගේ ජීවිතය පහසු කර ගැනීමට නොයෙක් වැඩ ගන්න පුළුවන් උනාට එය පරිසමින් පාවිච්චි කරන්න ඕනේ උපාංගයක්. ඔබගේ ජිවිතයට බොහෝ අන්තරාදායක දේවල් වලටත් මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන් මේ Smartphones නිසා. එවැනි දේවල් මොනවද කියලා පෙන්වන Infographic නිර්මාණයක් අද අපි මේ Post එකත් සමග ලබා දෙනවා. එහි එවැනි දේවල් 10ක් ගැන තිබෙන අතර එහින් පෙරමුණ ගන්නේ Smartphones වලට Password එකක් දම නොතැබීම, Banking සහ Financial වැනි වෙබ් අඩවි සදහා Auto Sign-in පහසුකම සක්‍රීය කර තිබීම වැනි දේය. -
ANDROID PHONES 2014
Monday, August 18, 2014
Smartphones භාවිතා කරන්න පෙර ඔබ දෙපාරක් හිතන්න ඕනේ මොනවා ගැනද? -

Subscribe to:
Comments (Atom)